දේශීය

මහින්දානන්දගෙන් රන්ජන්ට අභියෝගයක්

(UTV | කොළඹ) – ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අභියෝගයක් එල්ල කර තිබේ.

ඒ, අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම හිටපු අමාත්‍යවරුන් නඩු සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාදවල හඬ පට ඇති බවට ඔප්පු කර පෙන්වන ලෙසයි.

Related posts

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි පැමිණිල්ලක් යළි කැඳවීමට නියෝග

Editor O

ශිෂ්‍යත්ව පන්ති අද මධ්‍යම රාත්‍රියේන් තහනම්

Editor O

වසර 5 ට වැඩි පළපුරුද්ද සහිත ලංගම සියලු කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරයි

Mohamed Dilsad

Leave a Comment