දේශීය

අමාත්‍ය මණ්ඩලය අද රැස්වේ

(UTV | කොළඹ) – අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 4.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව වාර්තා වෙයි.

Related posts

එල්ටීටීඊ සංවිධානයට, එක්සත් රාජධානියේ පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.

Editor O

කොළඹ නගරය, කොට්ටාව, පිළියන්දල, නුගේගොඩ අද (18) විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

සියලුම රජයේ පාසල් 20 වනදා තෙක් වැසේ

Mohamed Dilsad

Leave a Comment