විදෙස්

හැරී-මේගන් පුවත්පත් ආයතන 2කට එරෙහිව නීතිමය පියවර ගනී

(UTV | කැනඩාව) – හැරී-මේගන් යුවල පුවත්පත් ආයතන දෙකකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

ඒ කැනඩාවේ රැඳී සිටින තම පවුලේ ඡායාරූප රහසිගතව ලබාගැනීම සම්බන්ධයෙන්

ඔවුන්ගේ නීතිඥවරුන් සඳහන් කර ඇත්තේ මේගන්, ආචි කුමරු සමඟ එළිමහනේ රැඳී සිටියදී ඡායාරූප ශිල්පීන් විසින් සැඟව සිට අදාල ඡායාරූප ලබාගෙන ඇති බවයි.

බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්වූ ඔවුන් දෙදෙනා තාවකාලික පදිංචිය සඳහා පසුගියදා කැනඩාවට පැමිණියේය.

Related posts

ශෂිකලා නටරාජන්ට වසර 4 ක සිර දඩුවම්

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවයට

Mohamed Dilsad

මාංශ පේශී පටක නිර්මාණය සාර්ථක වෙයි

Mohamed Dilsad

Leave a Comment