විදෙස්

හැරී-මේගන් පුවත්පත් ආයතන 2කට එරෙහිව නීතිමය පියවර ගනී

(UTV | කැනඩාව) – හැරී-මේගන් යුවල පුවත්පත් ආයතන දෙකකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

ඒ කැනඩාවේ රැඳී සිටින තම පවුලේ ඡායාරූප රහසිගතව ලබාගැනීම සම්බන්ධයෙන්

ඔවුන්ගේ නීතිඥවරුන් සඳහන් කර ඇත්තේ මේගන්, ආචි කුමරු සමඟ එළිමහනේ රැඳී සිටියදී ඡායාරූප ශිල්පීන් විසින් සැඟව සිට අදාල ඡායාරූප ලබාගෙන ඇති බවයි.

බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්වූ ඔවුන් දෙදෙනා තාවකාලික පදිංචිය සඳහා පසුගියදා කැනඩාවට පැමිණියේය.

Related posts

අරාබි මුහුදේ කුණාටු අවධානමක්

Editor O

බ්‍රසීලයේ සුපිරි වෙළඳසැල් බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment