දේශීය

225න් චරිත සහතික ගන්න ඕනේ නෑ – මන්ත්‍රී රංජන් [VIDEO]

(UTV | කොළඹ) – රංජන් රාමනායක මන්ත්‍රීවරයා සභාගත කිරීම සඳහා කිසිදු හඬපටයක් ලබා දී නොමැති බව ඊයේ (21) පාර්ලිමේන්තුවේ මුලසුනේ සිටි මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා, තමන් හඬපට සියල්ල සභාගත කරන සිය කතාවේදී ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ මෙහි සිටින මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුගේ හඬ පට තමන් සතුවන බවයි.

ඒ අතර අගමැති මහින්ද රාජපක්‍ෂගේ හඬ පයටක්ද වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන්ට සභාවේ සිටින කිසිවෙකුගෙන් චරිත සහතික ගැනීමට අවශ්‍යතාවක් නැති බවද රංජන් රාමනායක මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

හිටපු ජනාධිපතිවරුන්ට හිමි කිසිවක් අහිමි කර නැහැ – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Editor O

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට

Mohamed Dilsad

හිජාස් හිස්බුල්ලා ලබන 18 දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment