දේශීය

විනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය අත්හිටුවයි

(UTV | කොළඹ) – ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව අධිකරණ සේවා කොමිසම පවසයි.

ඒ, රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියට අදාළවයි.

Related posts

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම ගැන අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment