දේශීය

වෛද්‍ය සහතික ගන්න ඔන්ලයින් ක්‍රමයට අද සිට දින වෙන් කර ගන්න

(UTV | කොළඹ) – ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන මගින් ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සහතික ලබා ගැනිම සඳහා අවශ්‍ය දින වෙන්කර ගැනිම අද (22) සිට ආරම්භ කෙරෙන බව එම ආයතනය පවසයි.

ඒ අනුව ඊට අදාල යෙදුම හදුන්වාදීම අද(22) සිදුකිරිමට නියමිතයි.

ඒ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම යෙදුම ලබන සිකුරාදා දින තෙක් පරික්ෂණ මට්ටමේ පවතින අතර ලබන සදුදා දිනෙන් පසු මහජනතාව සදහා එයභාවිතා කිරිමේ හැකියාව පවතියි.

 

Related posts

‘දෙල්කඳ පොළෙන් ගත් ලොතරැයිය ඇඳුණා’ – සුසිල් කියයි

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් ටවුන් හෝල් අසල දැඩි මාර්ග තදබදයක්

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment