දේශීය

දේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) -2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් වන අතර පසුගියදා සිදුකළ බදු සහන ඇතුළත් කරමින් මෙය සංශෝධනය කෙරේ.

Related posts

එජාප නායකත්වය ගැන තීරණාත්මක රැස්වීම අද

Mohamed Dilsad

මැතිවරණය නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

Editor O

නවගමුව පත්තිනි දේවාලය තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment