දේශීය

සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන්ට පොදු සමා කාලයක්

(UTV | කොළඹ) – විවිධ හේතු මත සේවය හැරගොස් සිටින සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන්ට යලි සේවයට පැමිණීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසුවේ ලබන මස 20 වනදාතෙක් එම පොදු සමාකාලය වලංගු වන බවයි.

Related posts

අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment