දේශීය

රජය පිස්සු කෙලින්නෙපා | ජනතාවට කොස්ස ගන්න තියන්නෙපා – සීලරතන හිමි [video]

(UTV | කොළඹ) –  මත්ද්‍රව්‍ය වලට එරෙහිව රජය වහාම ක්‍රියාත්මක විය යුතු බව සීලරතන හිමි පවසයි.  ජන සෙත පෙරමුණ අද කැඳවු මාධ්‍යය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. ඉදිරි මැතිවරණ වලදී භික්ෂූන්වහන්සේලා ඉදිරිපත් වීම පිළිබඳවද උන්වහන්සේ මෙහිදී අදහස් පල කළා.

 

Related posts

හර්ෂ ට ලොකු තනතුරක් ලැබෙයිද ..?

Editor O

මැනිං වෙළඳපොල අනිද්දා සිට යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ඉන්ධන පිරවුම්හල් සඳහා දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment