දේශීය

ශාන්ත සිසිර අබේසේකරට ඇප

(UTV | කොළඹ) –  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ.කහදගම මහතා නියෝග කළේය.

ඒ අනුව ලේ ඥාතීන් දෙදෙනෙකු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඇප අත්සන් කළ යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා නියම කරන ලදි.

2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගෙන අයුතු ජන රාශියක සාමාජිකයින් වී සිටියේය යැයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් හලාවත මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

Related posts

අගමැති ධූරය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්න කැමතියි – එජාප, කැස්බෑව ආසන සංවිධායක සමන් රත්නප්‍රිය

Editor O

මැතිවරණයට බාධා – කොමිසම අධිකරණයට දැනුම්දෙයි

Mohamed Dilsad

මුහුදුබඩ දුම්රිය කාලසටහන වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment