දේශීය

මුඛ පිළිකා වැළැක්වීමේ විශේෂ වැඩසටහන් මාලාවක්

(UTV | කොළඹ) – ජාතික පිළිකා මර්ධන වැඩසටහන යටතේ මුඛ පිළිකාව වැළැක්වීම සදහා විශේෂ වැඩසටහන් මාළාවක් ආරම්භ කර තිබේ.

දෛනික රෝගීන් තුන් දෙනෙකු මියයන තරමට මුඛ පිළිකාව මෙරට තුළ ව්‍යාප්තවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූඛ පිළිකා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා සඳහන් කළේය.

දිවයින පුරා දිස්ති‍්‍රක් 9 ක වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම අවසන් කර තිබේ.

ඒ අනුව මුඛ පිළිකා මූලික අවස්ථාවේදීම හඳුනා ගෙන හැකි ඉක්මණින් නිසි ප‍්‍රතිකාර ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමු වි ඇත.

Related posts

අම්පාරේ කුඹුරු අක්කර ගණනක් නෙමටෝඩා රෝගයට ගොදුරු වෙයි

Mohamed Dilsad

සුගතදාස ක්‍රීඩාංගණය වසා දමයි

Editor O

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

Editor O

Leave a Comment