විදෙස්

චීනයේ වෛරස් රෝගීන් වැඩි වෙයි

(UTV |චීනයේ) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් තිබේ.

චීන බලධාරීන් පවසන්නේ ගත වූ දින දෙක තුළ චීනයේ වුහාන්, බීජිං සහ ෂෙන්සෙන් යන ප්‍රදේශ වලින් රෝගීන් වාර්තා වී ඇති බවයි.

තවද දකුණු කොරියාව,තායිලන්තය හා ජපානයෙන්ද මෙම වෛරසය අසාධනය වුවන් හඳුනා ගෙන ඇත.

මේ වන විට රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා ඇති අතර තිදෙනෙක් ශ්වසන රෝගයෙන් මිය ගොස් තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම කොරෝන වයිරසය හඳුනා ගැනුණේ චීනයේ වුහාන් ප්‍රදේශයෙනි.

Related posts

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන අනු ලක්‍ෂය ඉක්මවයි

Mohamed Dilsad

චීනය BBC ලෝක සේවාව අත්හිටුවයි

Mohamed Dilsad

මෙල්බර්න් සංචරණ සීමා හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment