දේශීය

හේමසිරි සහ පූජිත් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් පෙබරවාරී 3 වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

Related posts

රිෆ්කාන් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

බැකෝ සමන්ගේ පවුලේ අයගේ බැංකු ගිණුම් කිහිපයකට වාරණ නියෝග

Editor O

පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

Mohamed Dilsad

Leave a Comment