විදෙස්

ඉන්දියාව සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

(UTV |  ඉන්දියාව ) –  ඉන්දියාව ආන්ද්‍ර ප්‍රදේශයේ මුහුදේදී කේ ෆෝ සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම මිසයිලයට කිලෝමීටර් 3500 ක් දුරකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතියි.

ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය මගින් මෙම මිසයිලය අත්හදා බලා තිබේ.

එය ඉන්දියාව විසින් වැඩිදියුණු කළ සබ්මැරීන මිසයිල දෙකෙන් එකක් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද 04

Editor O

කාශ්මීරයේ හිම නිසා මියගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ඉන්දියාවේ නව ජනපති ලෙස ද්‍රවුපදි මුර්මු අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment