විදෙස්

ඉන්දියාව සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

(UTV |  ඉන්දියාව ) –  ඉන්දියාව ආන්ද්‍ර ප්‍රදේශයේ මුහුදේදී කේ ෆෝ සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම මිසයිලයට කිලෝමීටර් 3500 ක් දුරකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතියි.

ඉන්දීය ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය මගින් මෙම මිසයිලය අත්හදා බලා තිබේ.

එය ඉන්දියාව විසින් වැඩිදියුණු කළ සබ්මැරීන මිසයිල දෙකෙන් එකක් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 14 ක් මරුට

Mohamed Dilsad

චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුණොත් කැනඩා ආනයනවලට 100% බදු පනවනවා – ඇමෙරිකා ජනාධිපති

Editor O

බහුතර බලය පෙන්විමට පලනි ස්වාමි වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment