දේශීය

වැල්ලවත්ත – දෙහිවල අතර දුම්රිය ප්‍රමාදයක්

(UTV | කොළඹ) – වැල්ලවත්ත – දෙහිවල දුම්රිය ස්ථාන අතර පාලම් බෝක්කුවක පිළිසකර කිරීමේ කටයුත්තක් හේතුවෙන් එම දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ හේතුවෙන් වැල්ලවත්ත සහ ගල්කිස්ස දුම්රිය ස්ථානවල දුම්රිය ධාවනය තනි මාර්ගයේ සිදුවන බවයි.

Related posts

තරුණයෙක්ට අමානුෂිකව පහරදුන් හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 03ක්

Editor O

ජීවිත තර්ජන තිබෙන, ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව

Editor O

ලොකුම ලොතරැයි ජයග්‍රහණයක් කාන්තාවකට හිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment