දේශීය

ඩි.කේ.පි දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කෙරේ

(UTV | කොළඹ) – කොමදෝරු ඩී.කේ.පී දසනායක රියර් අද්මිරාල් නිලයට උසස් කර තිබේ.

ඩී කේ පී දසනායක 1987 වසරේදී ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වි තිබෙන අතර ඔහු යුද සමයේදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර ඇත.

Related posts

ආපදා සහන ගන්න, ප්‍රජා ශක්ති කමිටුවේ නිර්දේශය ඕන – ඇමති ලාල් කාන්ත

Editor O

අද සිට උසස් පෙළට පාසල් සඳහා අයදුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

ඇමෙරිකා ඉළක්ක වෙත ඉරානය ගුවන් ප්‍රහාර අරඹයි. ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා

Editor O

Leave a Comment