දේශීය

කලින් හොරු අහුවුණා දැන් ඊටත් කලින් හොරු අහුවෙලා ඉන්නේ – බිමල් [VIDEO]

(UTV | කොළඹ) –බැඳුම්කර වංචාවට අදාළව අධිකරණමය කටයුතු සඳහා අවශ්‍ය වෝහාරික විගණන වාර්තාව දැන් ලැබී  තිබුනද වර්තමාන ආණ්ඩුව ඒ පිලිබදව නිහඩ සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

අද පවතී මාධ්‍යහමුවකදී ඔහු මේ බව සදහන් කළා

Related posts

පාසැල් ආරම්භය ගැන සෞඛ්‍ය අංශය වල නිර්දේශය

Mohamed Dilsad

වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට එරෙහි චෝදනා පත්‍රය නීතිපති ඉල්ලා අස්කරගනී

Mohamed Dilsad

විදෙස් ගුවන්තොටුපල 2ක සිරවී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment