දේශීය

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ නඩුව යළි කල් යයි

(UTV | කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාලව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 02 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (16) නියෝග කළේය.

ඔහු නියෝග කළේ පැමිණිල්ල හා විත්තිය වෙනුවෙන් කැදවීමට අපේක්ෂා කරන සාක්ෂිකරුවන්ගේ නාම ලේඛන ඉදිරි සති 2 තුල අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Related posts

අම්පාර පොලිස් ගරාජයේ OIC ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

කොළඹ මහ නගර සභාවට රෝසි

Editor O

ඡන්දයට මුදල් වෙන් නොකිරීම ගැන මුදල් ලේකම්ට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

Leave a Comment