සේයා පුවත

අඩු ඉන්ධන වියදමින් ධාවනය වන “Quadricycle”රථය අමාත්‍ය දයාසිරි පරීක්ෂා කරන අයුරු

අඩු ඉන්ධන වියදමින් ධාවනය වන ලංකාවේ ප්‍රථම වරට “ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම” විසින් නිපදවා ලියාපදිංචි කරන ලද “Quadricycle” වර්ගයේ රථය එය නිර්මාණය කල නිර්මාණකරුවන් විසින් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී හඳුන්වා දුන් හා පරීක්ෂා කළ අවස්ථාව.

Related posts

“ආසියාවේ රැජින”

Mohamed Dilsad

ගිනස් වාර්තාව තැබූ ශ්‍රීලංකා නිවුන් සංගමය

Mohamed Dilsad

උතුරු මුහුදේ කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment