දේශීය

MCC ගිවිසුම ගැන ජනපතිගෙන් ඇමරිකාවට ප්‍රකාශයක්

(UTV | කොළඹ) – මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපතිවරයා අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය හමුවේ අද (14) කියා සිටියේය.

කොළඹ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර විදෙස් දූත පිරිස් කිහිපයක්ම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

Related posts

පෘථිවියට ආසන්නයෙන් අනතුරුදායක දැවැන්ත උල්කාවක්

Mohamed Dilsad

සහන මිලකට යළිත් එළවළු මල්ලක්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් ලබාදෙනවාදැයි රජය දැඩි අවධානයෙන්

Mohamed Dilsad

Leave a Comment