ක්‍රීඩා

මාලිංග ක්‍රීඩාපිටියෙන් සමු ගනීද?

(උදයම්,කොළඹ)  –  “තමන් සහ නුවන් කුලසේකර එකට ජාතික පිලට පැමිණි බවත් දෙදෙනාම එකටම ක්‍රිකට් පිටියෙන් සමු ගනීවි ” යනුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග තමන් ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳව ඉගියක් පල කර තිබේ.

ඒ පසුගියදා ලසිත් මාලිංග මාධ්‍ය වෙත අදහසක් දක්වමින් ප්‍රකාශ කරමිනි.

ලොව සිටින විශිෂ්ටතම වේග පන්දු යවන්නන් අතර සිටින ලසිත් මාලිංග 2004 වසරේ සිට ශ්‍රීලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

ආබාධයකට ලක්වීම හේතුවෙන් වසරක පමණ කාලයක් ලසිත් මාලිංගට ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු විය.

Related posts

තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

ප්‍රවීන් අභිබවා ගිය Mushfiqur Rahim ICC මාසයේ ක්‍රීඩකයා වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයි

Mohamed Dilsad

Leave a Comment