දේශීය

ප්‍රකාශයක් ලබාදුන් රාජිත පිටව යයි

(UTV | කොළඹ) – මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් දින 18කට පසු අද අලූයම පිටත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අද (14) දහවල් 12 ට පමණයි.

Related posts

සෞඛ්‍ය නීති කැඩුවොත් අද සිට දැඩි පියවර

Mohamed Dilsad

පොලීසිය තුළ විශේෂ ආරක්ෂාව බාර අංශයක් ස්ථාපිත කරයි.

Editor O

එරාවුර් තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරිගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment