දේශීය

අද පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (13) පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිතයි.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීරණයේදී.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ මෙහි මූලික අරමුණ ඉදිරි පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම බවයි

මිට අමතරව, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග අක්‍රීයව පවතින කාරක සභා සඳහා සමාජිකයින් පත් කිරීම පිළිබඳවද අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවධාණය යොමුකිරීමට නියමිතව ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

Related posts

බහලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ට ඇප නෑ

Editor O

මැයි දිනයේ ආරක්ෂාවට පොලීසියේ සූදානම

Editor O

Leave a Comment