දේශීය

හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – මාළිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන ආකාරයට මාළිගාවත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදී මෙම සැකකරුවන් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 80 ක් සහ අනෙක් සැකකරු ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 310 ක් සොයාගෙන තිබේ.

Related posts

පාස්කු වින්දිතයන්ට තවමත් යුක්තිය ඉටු වී නෑ- පාස්කු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.

Editor O

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 705ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment