දේශීයව්‍යාපාරික

ඊ.ටී.අයි පිළිබඳ සෙවීමට ජනපති කොමිසමක්

(UTV | කොළඹ) –  ඊ.ටී.අයි ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනපති කොමිසමක් පත් කර ඇත.

ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පත් කර ඇති මෙම කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා පත් කර ඇති අතර සුහද ගම්ලත් සහ ඩී.එම්. ගුණසේකර යන මහත්වරුන් එහි සාමාජිකයින් වෙයි.

 

Related posts

පාසල් නැවත ආරම්භ කිරීමට උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208 ක තොගයක් විනාස කෙරේ.

Editor O

රුසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment