දේශීය

කොළඹ සරසවියේ 12 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ)  – සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියකට අදාළව කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සිසුන් හෙට(11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්…! කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O

මෛත්‍රීගේ පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

පොලීසිය සහ ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන්ගේ වත්කම් පරීෂාවක්…

Editor O

Leave a Comment