ව්‍යාපාරික

සක්‍රීයව ඇති ව්‍යාපාර ණය ගෙවීමට රජයෙන් සහන කාලයක්

(UTV | කොළඹ) – සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති සක්‍රීය තත්ත්වයේ පවතින ණය ගෙවීමට රජය සහන කාලයක් ලබාදී තිබේ.

මෙම සහන කාලය ලබාදී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති සක්‍රීය තත්ත්වයේ ණය සඳහා බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා සහන කාලසීමාවක් ලෙස ලබාදුන් බවයි.

 

Related posts

ඩොලරය යළි පහල බසී

Mohamed Dilsad

මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන්, ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44%ක තීරු බද්දක්

Editor O

Leave a Comment