දේශීයප්‍රමුඛ පුවත 1

ජනාධිපති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණයක [PHOTOS]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තාවේ.

එම රෝහලේ සිදුවන කටයුතු සම්බන්ධව සම්පූර්ණ නිරීක්ෂණක් සඳහා එහි ගොස් ඇති අතර එහිදී ජනාධිපතිවරයා වෛද්‍යවරුන් සමගද සාකච්ඡා කර තිබුණි.

Related posts

ලබන අවුරුද්දේ මුල තවත් ඡන්දයක්

Editor O

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

නව කැබිනට් මණ්ඩලය අද දිව්රුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment