විදෙස්

ඉරානයේ එක්සත් ජනපද හමුදා කඳවුරු වලට පිට පිට ප්‍රහාර[VIDEO]

(UTV | කොළඹ) – ඉරානයේ එක්සත් ජනපද හමුදා කඳවුරුවලට රොකට් 10 කට වැඩි ප්‍රමාණයක් පහර දී ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගියදා ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කසෙම් සොලෙයිමනී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස මෙය සකලයි.

ටෙහෙරානය සහ වොෂිංටන් අතර ආතතිය උත්සන්න වෙමින් තිබියදී, බදාදා අලුයම අන්බාර් පළාතේ අයින් අල් අසාද් කඳවුරට සහ අර්බිල් කඳවුරට රොකට් ප්‍රහාර එල්ල කර ඇත.

ඇමෙරිකානු නිලධාරියෙකු පැවසුවේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ඉතා ස්වල්පයක් බවයි.

ඉරාන මාධ්‍ය විසින් අල් අසාද් අඩවියට අයි.ආර්ජී.සී. විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන වීඩියෝවක් නිකුත් කර තිබේ.

Related posts

යුක්රේනයේ හෝටලයක ගින්නක් – පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

තම විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් නොමැති බව කටාර රජය පවසයි

Mohamed Dilsad

උතුරු කොරියාවේ ජනතාවට සිනහව තහනම් වෙයි

Mohamed Dilsad

Leave a Comment