ව්‍යාපාරික

පාන් මිල අඩු කල නොහැකි – බේකරි හිමියන්

(UTV | කොළඹ) – තිරිගු පිටි ආනයනයට මෙතෙක් කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වී නොමැති බැවින් පාන් මිල අඩු කල නොහැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

රජය විසින් අදාල බදු සහනය කෙටි කාලසීමාවක් සදහා පමණක් දී තිබීම මීට හේතුව බව එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේය.

පසුගියදා තිරිගු පිටි ආනයනයේදී අය කල රුපියල් 36 ක් වූ බද්ධ රුපියල් 08 දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේය.

Related posts

පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කළත් : නඩු පැවරීම් ප්‍රමාදයි …?

Editor O

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

Mohamed Dilsad

රතු ළුණු මිල ඉහලට

Mohamed Dilsad

Leave a Comment