දේශීය

රූමි මොහොමඩ්ට ඇප නියම වේ

(UTV | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි ඇප මත මුදාහැරීමට නියම කළේය.

සැකකරුවන් තිදෙනාව රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත් සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියම කළ කළේය.

ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර තිබේනම් ඒවා අධිකරණය වෙත භාරදිය යුතු බවටද නියෝගයේ සඳහන් වී තිබේ.

Related posts

ඩිල්ෂි කුමාරසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රීලනිප විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර

Mohamed Dilsad

Leave a Comment