ක්‍රීඩා

ශ්‍රී ලංකා – ඉන්දියා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද

( UTV | කොළඹ ) – තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකාඉන්දියා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද (05) ආරම්භවේ.

අද රාත්‍රී 7.00 ඉන්දියාවේ, ගුවහාටිහී බාස්පාරා ක්‍රීඩාංගණයේදී දෙරට අතර පළමු තරගය ආරම්භවීමට නියමිතයි.

මේ අතර අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ ප්‍රවණතාවක් පවතින බව අන්තර්ජාතික කාලගුණ තොරතුරු වාර්තා කරයි.

තරගය පැවැත්වෙන ගුවහාටිහී බාස්පාරා ක්‍රීඩාංගණයට කාඩ්බෝඩ්, මාර්කපෙන් ආදී ද්‍රව්‍ය රැගෙන ඒම තහනම් කිරීමට ක්‍රීඩාංගණබලධාරීන් පියවර ගෙන තිබේ.

Related posts

උසේන් බෝල්ට්ගේ නවතම ඉලක්කය සඵල වෙයිද?

Mohamed Dilsad

සුපිරි වේග පන්දු යවන්නාගේ සමු ගැනීම

Mohamed Dilsad

වැඩිම වටිනාකමට අලෙවි වූ ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවෙන්

Mohamed Dilsad

Leave a Comment