දේශීය

තරුණයෙකු දියේ ගිලී මරුට

(UTV |යාපනය) – තරුණයෙකු දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු මිතුරන් පිරිසක් සමඟ යාපනය – තොණ්ඩමන්ආරු පාලම ප්‍රදේශයේ දියනෑමට ගිය අවස්තාවේදී දියේ ගිලී ඇත.

පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ යාපනය පේදුරුතුඩුව,පූලෝලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් බවයි.

වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ඩොලර් රුපියල් කිරීමේ නව නීතියෙන් ප්‍රේෂණවලට බලපෑමක් නැහැ – මහබැංකු

Mohamed Dilsad

විමල්ගේ නඩුවක් විභාගයට දින නියම කිරීම පෙබරවාරි 12

Mohamed Dilsad

ගතවූ දින 2 ආසාධිතයන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

Leave a Comment