දේශීයප්‍රමුඛ පුවත 1

මහබැංකු බැඳුම්කරයේ මහ මොළකරු ගැන හෙළි කිරීමක්

(UTV | කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  රචනා කළ පොතක් එළිදැක්වීම ඊයේ  කොළඹදී සිදු කෙරුණි.

එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම වංචාවට ඍජුවම වගකිව යුත්තේ  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව පවසයි.

ඊට අවශ්‍ය සාක්ෂි සියල්ල තමන් රචනා ග්‍රන්ථයේ සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය.

Related posts

ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් මතුවීමේ අවදානමක් – උපුල් රෝහණ

Mohamed Dilsad

මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් හමුවෙයි

Mohamed Dilsad

පාඨලී යළිත් අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment