දේශීයප්‍රමුඛ පුවත 1

ඇමති දිනේෂ් ඉන්දීය සංචාරයකට සුදානම්

(UTV | කොළඹ) – විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට සුදානම් වේ.

අමාත්‍යවරයා ජනවාරි 9 වැනිදා සහ 10 වැනිදා තුළ එම සංචාරයේ නිරතවීමට නියමිත බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

Related posts

අද වැසි ඇදහැලෙන ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

මාලිමාවේ 159 ට දෙවෙනි වතාවටත් දවල් තරු පෙනෙයි. – රවී කරුණානායක දෙවෙනි යෝජනාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්

Editor O

Leave a Comment