දේශීය

ගුවන් යානා අනතුරට තවමත් හේතුවක් නැහැ

(UTV | හපුතලය) –   අද පෙරවරුවේ හපුතලය ප්‍රදේශයට කඩා වැටුනු ගුවන් හමුදාවට අයත් වයි – 12 වර්ගයේ සැහැල්ලු යානය කඩා වැටීමට ලක්වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අනතුරින් යානයේ ගමන්ගත් නිළධාරීන් සිව් දෙනාම ජීවිතක්ෂයට පත්විය.

Related posts

ස්ථාන මාරු ගැටළු සඳහා විසඳුම් නැත්නම් රටපුරා වෛද්‍ය වැඩ වර්ජනයක්…?

Editor O

බැසිල්ට එරෙහි ලිත් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසයි

Mohamed Dilsad

Leave a Comment