දේශීය

මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරයි

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම ප්‍රතිඵල ලබා ගත හැක.

විමසීමක් සිදුකිරීමට ඇත්නම් 0112 78 62 01 / 0112 78 72 21 දුරකථන අංක මගින් හෝ 1911 ක්ෂණික අංකයෙන් තොරතුරු විමසිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Related posts

නෙළුම්පොකුණේ සිට පා ගමනක් ඇරඹේ

Mohamed Dilsad

කෝප් සහ කෝපා සභාපති ධුර සජබයට

Mohamed Dilsad

පොදු ප්‍රවාහනයට මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

Leave a Comment