දේශීය

පුවත්පත් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩලයි

(UTV | කොළඹ) – ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත පාර කළු පාලම අසළ පිහිටි පුවත්පත් කර්මාන්ත ශාලාවක අද (03) හටගත් හදිසි ගින්න මේ වනවිට නිවා දමා ඇති බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන්, කොළඹ නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ගේ ද සහාය ඇතුව ගින්න මැඩපැවැත්වා තිබේ.

Related posts

උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සතියේ ජනාධිපති හමුවීමේ සුදානමක්

Mohamed Dilsad

නොසැලකිල්ල තිදෙනෙකුට දිවි අහිමි කරයි

Mohamed Dilsad

Leave a Comment