ගොසිප්

තමන් කිසිදා නොකරන දෙයක් පිළිබඳ ජනපති කියයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළ බව පවසා තිබේ.

අද (03) පාර්ලිමෙන්තුව පළමු සැසි වරය අමතා රාජාසන කතාව සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

ආදරවන්තයින්ට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ඝාතකයින් ඇතුළට..ඇත්ත කියපු රන්ජන් එළියට -පාර්ලිමේන්තුව දැඩි නොසන්සුන් [VIDEO]

Mohamed Dilsad

නව ක්‍රීඩා ඇමති පිය පදවියට[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment