ක්‍රීඩා

පසුගිය දශකයේ හොඳම ටෙස්ට් කණ්ඩායමට රංගන

(UTV | කොළඹ) –  ප්‍රමුඛපළේ ක්‍රීඩා වෙබ් අඩවියක් විසින් ගෙවීගිය දශකයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි – 20 කණ්ඩායම් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එහිදී හිටපු ටෙස්ට් නායකයකු වන රංගන හේරත්ව නම්කර තිබූ අතර, එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකෙහිම ස්ථාන ශ්‍රී  ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග හට හිමිව තිබීමද විශේෂත්වයක්.

මීට අමතරව , ඉන්දීය නායක විරාත් කෝලි සහ හිටපු දකුණු අප්‍රිකානු නායක ඒ. බී. ඩි විලියර්ස් මෙම ආකෘති තුනෙහිම කණ්ඩායම් සඳහා ඇතුළත්ව තිබීම කැපී පෙනෙන සිදුවීමක් වශයෙන් දැක්විය හැක.

Related posts

කුසල්ගේ නායකත්වයෙන් යුත් එංගලන්තයට එරෙහි සංචිතය මෙන්න

Mohamed Dilsad

CPL ක්‍රිකට් තරගාවලිය සඳහා දින නියම වෙයි

Mohamed Dilsad

බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු අළුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment