දේශීය

රූමිගේ ඉල්ලීම ප්‍රතික්ෂේපිතයි

(UTV | කොළඹ) – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ලබා ගැනීම සඳහා කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අද ගොනුකළ මෝසම අද (02) ප්‍රතික්ෂේප කළේය.

මෙම කරුණු දැක්වීම යලි නඩුව කැදවන මේ මස 06 වනදා සිදු කරන ලෙස එම මෝසම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරිය වැඩිදුරටත් කියා සිටියාය.

Related posts

අයවැයට විරුද්ධ විය හැක්කේ පොහොට්ටුවට පමණයි -රාජිත

Mohamed Dilsad

පෙර පාසල් සඳුදා ඇරඹේ

Mohamed Dilsad

ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ මතය එළියට

Editor O

Leave a Comment