දේශීය

කොට්ටාව නගරයේදී පුද්ගල ඝාතනයක්

(UTV| කොළඹ) – තියුණු ආයුධකින් පහරදීමෙන් කොට්ටාව නගරයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

ඊයේ (01) පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

ඝාතනයට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය ප්‍රකාශ කරයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට සිකුරාදා වතුර නෑ

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට ඇරඹේ

Mohamed Dilsad

කොරෝනා ආසාධිත වූ ලාංකිකයන් 2ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සොයාගනී

Mohamed Dilsad

Leave a Comment