දේශීයප්‍රමුඛ පුවත 1

ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ.

ඒ අනුව පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ (01) සිට නැවත බලාත්මක වන අතර ඊට ජාතික පොලිස් කොමිසමේ අනුමැතියද හිමිවිය.

පසුගිය නොවැම්බර් 27 වනදා සිට පොලිස් මාධ්‍ය ඒකකය තාවකාලිකව අක්‍රීය කළේය.

 

Related posts

දූෂිතයින්ට නොකිලිටි දේශපාලන ගමනක් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එකම වේදිකාවකට පැමිණිය නොහැකි බව ජනපති පවසයි.

Mohamed Dilsad

සියලුම බන්ධනාගාර වලට අමුත්තන් පැමිණීම තහනම් කෙරේ

Mohamed Dilsad

2017 වසරේ කර්මාන්ත අංශය හා ආහාර නිෂ්පාදන අංශයේ වර්ධනයක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment