විදෙස්

ඇෆ්ගනිස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 8 ක් ජිවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ බල්ක් ප්‍රාන්තයේදී පොලිස් මුරපොළකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 8 දෙනෙක් මියගොස් තවත් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් එල්ල කරන්නට ඇති බවට සැක පල කෙරෙන් නමුත් එම සංවිධානය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

Related posts

ඉතාලියේ සියලු පාසැල් යළිත් විවෘත කිරීමට පියවර

Mohamed Dilsad

කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක

Mohamed Dilsad

ඕස්ට්‍රියාවට ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment