දේශීය

2020 ජින්නා ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත්

ශ්‍රී ලංකා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පිරිනමන 2020 ජින්නා ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් ඉල්ලා තිබේ.

ඒ සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයයන් දෙකක් සමත්ව ඇති අයදුම්කරුවන් සුදුසුකම් ලබය.

මෙම ශිෂ්‍යත්වය සඳහා වන අයදුම්පත් ශ්‍රී ලංකා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය අංක 42, ෆුලර්ස් ඇණවුම, කොළඹ 7, උදේ 10.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුල භාර දිය හැකි අතර මෙම ශිෂ්‍යත්ව අයදුම්පත් www.pakistanhc.lk නිල වෙබ් අඩවිය තුලින් බාගත හැක.

එම අයදුම්පත් 2020 ජනවාරි 31 දිනට පෙර ඉදිරිපත් කළ යුතුයි.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

ලංවීම සේවකයෝ 2200ක් ඉල්ලා අස්වීමට සූදානම්

Editor O

Leave a Comment