ප්‍රමුඛ පුවත 1

මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳ CID යට ප්‍රකාශයක් දෙයි

(UTV | කොළඹ) – අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳගෙන් ඉදිරි දින කිහිපය තුළ තවත් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඊයේ (29) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ මධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන අදාළ කාන්තාව පසුව කොළඹ පිහිටි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ මූලස්ථානය වෙත රැගෙනවිත් ප්‍රශ්න කරනු ලැබීය.

ඉන් පසුව රාත්‍රී 8.00 ට පමණ ඇය මුදාහැර ඇති අතර , අදළ කාන්තාව දිවයිනට ගෙන්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගියදා එහි පිටත්ව ගොස් තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටහඬ සාම්පලයේ පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට

Mohamed Dilsad

සයුරළ නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

උතුරු පළාත් කෘෂි කර්මාන්ත ඇමති සහ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment