ප්‍රමුඛ පුවත 1

ලංකාව යළි දේශපාලනික වශයෙන් අරාජික කිරීමට උත්සාහයක් [VIDEO]

(UTV | කොළඹ) – උතුරේ ඇතැම් අන්තවාදී දේශපාලඥයන් ශ්‍රී ලංකාව යළි දේශපාලනික වශයෙන් අරාජික කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසයි.

අද අස්ගිරි විහාරයේදී කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ඒකාබද්ධ විපක්ෂය සහ එ.ජා.ප ය නියෝජනය කළ ප‍්‍රබලයින් ජනපති හා එක්වෙයි

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ වාර්තාවේ අඩංගු කරුණු ජනපති, නීතිපතිවරයා සමග සාකච්ඡාවට සුදානම්

Mohamed Dilsad

Leave a Comment