ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – සංදර්ශන පෙන්වීමකින් තොරව ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධානයෙන්..

Mohamed Dilsad

මිලියන 50ක හෙරොයින් ගුවන්තොටුපලේදී අල්ලයි

Mohamed Dilsad

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට වන්දි

Mohamed Dilsad

Leave a Comment